පරමාර්ථ ධර්ම

Sunday, August 18, 2019

සර්වචිත්ත සාධාරණ චෛතසික මොනවාද?

  1. ඵස්ස, 
  2. වේදනා, 
  3. සඤ්ඤා, 
  4. චේතනා, 
  5. ඒකග්ගතා, 
  6. ජීවිතින්ද්‍රිය, 
  7. මනසිකාර 

යන මේ චෛතසිකයෝ සත් දෙන සැම සිතක ම ලැබෙන බැවින් සර්වචිත්ත සාධාරණයෝ ය.

at August 18, 2019
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: අභිධර්මය, සිතිවිලි
Newer Post Home

Blog Archive

  • ▼  2019 (12)
    • ▼  August 2019 (12)
      • රූප කලාප මොනවාද?
      • අවිනිබ්භෝග රූප මොනවාද?
      • රූප උපදවන හේතු මොනවාද?
      • රූප විසි අට
      • රූප 28 මොනවාද?
      • විකාර රූප මොනවාද?
      • භාවරූප මොනවාද?
      • ගෝචර රූප මොනවාද?
      • ප්‍ර‍සාද රූප මොනවාද?
      • භූත රූප මොනවාද?
      • ප්‍ර‍කීර්ණක චෛතසිකයෝ මොනවාද?
      • සර්වචිත්ත සාධාරණ චෛතසික මොනවාද?

Labels

  • අභිධර්මය
  • රූප
  • සිතිවිලි

Report Abuse

Awesome Inc. theme. Powered by Blogger.