පරමාර්ථ ධර්ම

Sunday, August 18, 2019

ගෝචර රූප මොනවාද?

  1. රූපය
  2. ශබ්දය
  3. ගන්ධය 
  4. රසය 
  5. ස්ප්‍ර‍ෂ්ටව්‍යය 


යි ගෝචර රූප පසෙකි. විෂය රූප යනු ද ඒවාට නමෙකි. චක්ෂුරාදි ඉන්ද්‍රියන්ට ගොදුරු වන බැවින් ඒවාට ගෝචර රූපය යි කියනු ලැබේ.
at August 18, 2019
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: අභිධර්මය, රූප
Newer Post Older Post Home

Blog Archive

  • ▼  2019 (12)
    • ▼  August 2019 (12)
      • රූප කලාප මොනවාද?
      • අවිනිබ්භෝග රූප මොනවාද?
      • රූප උපදවන හේතු මොනවාද?
      • රූප විසි අට
      • රූප 28 මොනවාද?
      • විකාර රූප මොනවාද?
      • භාවරූප මොනවාද?
      • ගෝචර රූප මොනවාද?
      • ප්‍ර‍සාද රූප මොනවාද?
      • භූත රූප මොනවාද?
      • ප්‍ර‍කීර්ණක චෛතසිකයෝ මොනවාද?
      • සර්වචිත්ත සාධාරණ චෛතසික මොනවාද?

Labels

  • අභිධර්මය
  • රූප
  • සිතිවිලි

Report Abuse

Awesome Inc. theme. Powered by Blogger.