පරමාර්ථ ධර්ම
Sunday, August 18, 2019
අවිනිබ්භෝග රූප මොනවාද?
පඨවි ධාතුව
ආපෝ ධාතුව
තේජෝ ධාතුව
වායෝ ධාතුව
වර්ණ
ගන්ධ
රස
ඕජා
මේ රූප 8 ඔවුනොවුන්ගෙන් වෙන් නො වන බැවින්
අවිනිබ්භෝග රූප
නම් වේ. ඉතිරි රූප 20
විනිබ්භෝග රූප
නම් වේ.
Newer Post
Older Post
Home